හා හා පුරා කියල කාලයක් තිස්සේ හිමිට කරන් අව ආර්ථික විද්‍යා හා ව්‍යාපාර අධ්‍යන පන්ති නුගේගොඩ කේන්ද්‍ර කරගත් ස්ථානයකට මාරු කරන්න මේ වන විට සැලසුම් කරගෙන යනවා ,එනිසා එන්න බලාපොරොත්තුවෙන් හිටපු එත් එන්න බැරි උණු හැමෝටම එතකොට එකට සහබාගි වෙන්න පුළුවන් ,
ගියවර අපේ එළකිරියේ ඉන්න මෙම්බස්ලා දෙනෙකුට උදව්...