නැගෙනහිර යනු ඇµaගනිස්‌තානය නොවේ. ඒ බව මුස්‌ලිම් දේශපාලනඥයන් අවධාරණය කළ යුතුය. මෙහිදී අන්තවාදයට හා මූලධර්මවාදයට එරෙහිව ක්‍රියා කිරීම රජයේ යුතුකමයි. එහිදී "නීතිය" අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුය.
This is SRI Lanka not Arab or Afghanistan......
Oun giya thena iwarai kalakanni.......Mu...