ජපන් හෝ කොරියන් රැකියා
එළකිරි එකේ ගොඩක් තෙරඩ් තියෙනවා ජපානේ සහ කොරියාවේ රැකියා ගැන විස්තර දාලා
මම දැනට රජයේ ජොබ් එකක් කරනවා නමුත් මේ ජොබ් එක කරලා අපිට ගොඩ යන්න බෑ එක නිසා මන් අවරුදු දෙකකට නිවාඩු දාල රට යන්න බැලුවේ
මේ ගැන මට දැනගන්න ඕන
ජොබ් එකට යනවනම් මේ රටවල් දෙකෙන් වඩා හොඳ මොන රටද?
පඩි...