1. D

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    මෙහෙ වෙන්නෙ බන් ප්‍රොජෙක්ට් එකට අනුව EIA හදන එකනේ බන්..ඒක් උඩින්ම පාස් ඇති..කලින් bore hole ගහල investigation එකක් කරලා තියනවා එකෙන් මෙ සීන් එක අහු වෙන්න නැතුව ඇති...
  2. D

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    මේක වෙන්නේ උමග විදගෙන යන ගල porous සිදුරු සහිත නිසා භූගත ජලය වේගයෙන් උමග හරහා drain වීම...සිදුරැ වසිමට උත්සහ කලත් අධික පිඩනය නිසා කරන්න බෑ..මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රෝජෙක්ට් එකේ..එක තමා ගමට යටින් වෙන සිද්දිය...මේක කලින් බලාපොරොත්තු උන් දෙයක් නෙවේ...නමුත් තමන්ගේ ගමට මෙහෙම වෙන එක ඒ මිනිස්සුන්ගේ...
  3. D

    ජනගහන පාලනය

    :eek: වෛරස් මුදා හරින්න ඕනෙ නෑ ටව ටික දවසකින් එයි අපොකලිප්ස් එකක් ගානට....
  4. D

    ජනගහන පාලනය

    ලෝකයට sustainable විදියට දරන්න පුළුවන් ජනගහනය වගේ තුන් ගුණයක් දැන් ඉන්නවා. ලෝකයට පුනර්ජනනය වෙන් සීඝ්රථාවයත වඩා වේගයෙන් පරිභෝජනය වෙනවා...දුප්පත්කමට ප්‍රබලම හේතුව මෙන්න මේ අධික ජනගහනය..ඒ කියන්නෙ තිබෙන සම්පත් ප්‍රමාණය පරිභෝජනයට ඉන්න පිරිස වැඩි වෙද්දී එක්කෙනෙක්ට හම්බෙන පංගුව අඩු වෙනවා...අපිට මේකට...
  5. D

    World war 1 and 2

    උබට අවුරුදු ගානක් උනත් ඉගෙන ගන්න දේවල් තියනවා දැන් ලෝකයේ පවතින දේශපාලනික ආර්ථික තාක්ෂණික සියලුම දෙ පන්නරය ලැබුවේ ලෝක යුද්ද වලින්......එකෙන් උන විපර්යාස ලෝකය අන්ෂක 90 කින් හැරෙව්වා....TORA TORA TORA බලපන් Acurate ෆිල්ම් එකක් FURY හොදයි acurate නෑ..
  6. D

    තිසා වැව සුරකිමු

    නාන් නැතුව ඉන්න පුළුවන් වතුර බොන් නැතුව ඉන්න බෑ..ශ්‍රී ලාංකිය තමන් ගැන පමණක් සිතන ජනයාගේ තවත් මාහැගි කර්තව්‍යක්..තිසා වැව ගු කිරීම...
  7. D

    ලෝකෙත් නැති ප්ලාස්ටික් පොත් ලංකාවට

    පෙනුමට හොද වැඩක් හැබැයි අන්තිමට මොකක් වෙය්ද දන් නෑ..යහපාලනෙනේ..පොත් ටික කාලයක් පාවිච්චි වෙනවනං රජයට ලාබයි බලි කුරුටු ගන්න කොළ ඉරන්න අමාරු ඇති..හැබැයි ප්‍රින්ට් කරලා අව්රුද්දෙන් විෂය නිර්දේශ අලුත් කරලා ටෙන්ඩර් එක ආයේ දෙන්න බැරි නෑ (මොලෙනේ)..පොඩ්ඩක් බලන්න ඕනේ ආයේ update එකක් එනවද කියල...මොලේ...
  8. D

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මු හරක උනාට මේක කවුරු හරි ටිකක් එකොනොමික්ස් දන්න එකෙක් දීපු idea එකක්...අතිරික්තයක් තියනවනං කරන්න හොද විකල්පයක් මට හිතෙන විදියට අඩුවෙන් වවනවා කියන්නෙ පොහොර මහන්සිය වගේ වියදන් අඩුයි..ඉහල මිලකුත් අවොත් ගොවියට ලාබෙ වැඩියි..අපනය කරන්න මන් හිතතනේ එක්ස්පෝර්ට් මාර්කෙට් එකේ අපී පරිබෝජනය කරන සහල් වලට...
  9. D

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    සිංහලෙන් උත්තර දියන් උබ කරපු design ටිකක් අරන් පලයන් නිර්මාණශිලිත්වය පෙන්නපන් උන්ට ඕනෙ ඉංග්‍රීසි නෙවේ වැඩ..සමහරවිට බදවාගැනීම් වෙන කොම්පැණි එකකට දීල ඇති..උන් කඩ්ඩෙන් වනනවා ඇති..මන් දන්න අයටත් ඔහොම උනා උන් සිංහලෙන්න කතා කරද්දී පැනල් එකේ අයත් සිංහලෙන් කතා කරලා තිබ්බා..උබ සිංහල රටේ සිංහලෙන් කතා...
  10. D

    පඹයෙකුට ඇබෑර්තුවක්....

    දැනට ලේකම් වරුන් වශයෙන් ඉතිරි වෙලා ඉන්නේ ආණ්ඩුව කියන ඕනේ වැඩක් කරලා තමන්ගේ තැන රැකගන්න උත්සහ කරන සෙට් එකක්..කොන්ද පන තියන මිනිස්සු ටික කොන්ද යන්න කලින් අයින් උනා..
  11. D

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    මිඩ් ලයිෆ් ක්‍රයිසිස් නැතුව හිටියම ඔක්කොම හරිද? එක demerit එකක් විතරයි එකත් කොච්චර රෙලවන්ට් ද ?
  12. D

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    "සුද්දා වද්දා කාලේ අපි උඩින් ගියා...සුද්දා කොළ අතු ඇදන් ඉද්දි අපි චෛත්‍ය හැදුවා"...අතීතයේ ඉතා හොදින් ගමනක් ගිය..පසුව පුක බිම් ඇනගත් ජාතියක නුතන හීනමානය මෙවැනි ප්‍රකාශ වලින් සුපිරියට පෙනේ..යකෝ ඉස්සර එහෙම උනාට දැන් එහෙම නැනේ..සුද්දා තුවක්කු අරන් එද්දී අපේ අය්යල කඩු අරන් යුද්දෙට ගියෙ..
  13. D

    ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

    චීනය ගමන පටන් ගත්තේ සියලු ආගම තහනම් කිරිඉමෙන් අනතුරුව..දැන් උන්ට කෙල උනාද? ඇමෙරිකාව දියුණු රටක් තමයි නමුත් අමෙරිකාවේ දියුණුව අවේ ලෝක යුද්දෙන් උන් ගත්ත porduction මොමෙන්ටම් එකෙන්...
  14. D

    Cigarette sales drop cuts tobacco tax revenue by half

    වක්‍රාකාරව ලැබෙන ප්‍රතිලාභ ගණනය කරන්න බැරි එක තමා අවුල සෞක්‍ය ඇතින් ලොකු ඉතිරියක් වෙයි හැබෙයි මිනිස්සු බිඩි වෙන ජරාව ගහල වියදම වැඩි වෙන්නත් පුළුවන්..ජනාදිපති මෙතැනදී ප්‍රතිපත්තියක ඉන්න එක වටිනවා එක වැඩක් හරි කරා කියල සතුටු වෙන්නත් පුළුවන්..
  15. D

    ලෝකේ ලොකුම නත්තල් ගහ නැවතත්‍

    ෆ්‍රී wifi එකකින් වැරදිලා මෙගාබයිට් 500ක file එකක් 50% ඩවුන්ලොඩ් වෙලා තියෙද්දී අපි මොකද කරන්නෙ? මේ නත්තල් ගහත් ඒ වගේ මට හිතෙන්නේ...
  16. D

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    දේශ ප්‍රේමිත්වයේ තරම සහ දේශ ප්‍රේමින් කියන සෙට් එකේ හැදී මිටේ දැක්ම එලටම පේනවා...
  17. D

    God's Recommended Movies!

    YTS එකේ තියනවා
  18. D

    650 new CTB busses for colombo

    main රූට් වල යන අයට හොදයි මෙන් රූට් එකෙන් පිට යටත් අඩුම ගානේ හොද ශටල් ස්විස් එකක් දැම්මනං ඩිමාන්ඩ් එක වැඩි වෙයි..කලිනුත් ගාලු පාරේ වොල්වෝ දිව්වා හැමදාම හිස්...මිනිස්සු යන්නේ නෑ...එකට මොකක් හරි කරන්න වෙනවා...
  19. D

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    මුන්ට නිව්ස් ගන්න ගම් වල ඉන්න එවුන් ටිකකට කැමරා අයිඩි කෑල්ලක් දීල ෆෝම් කරාම ඔහොම තමා. නාවික හමුදාපති හොද සංග්‍රාමික නිලදාරියෙක් වෙන්න ඇති..හැබැයි කොටි එක්ක වගේ සාමාන්‍ය ජනතාව එක්ක ඩීල් කරන්න බෑ කියන මුලික කරුණ එතුමා දන්නෙ නෑ වගේ..දැන් දන්නවා ඇති සමහර විට..
  20. D

    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    මේ සිද්දිය අල්ලලා රට වෙනුවෙන් තමන්ගේ හුස්ම පොද පරිත්‍යාග කරපු මිනුස්සුන්ට දුන්න ලේ ගැන කියවන්න එපා....ඒ මිනිස්සුන්ට ලේ ඕනෙ උනේ මොකද? බෝල ගහන්නද?

    No contents