2009 අගෝස්‌තු 15 සෙනසුරාදා
DIVAINA NEWS PAPER.
(1).
ඕඅයිසී හා නිලධාරීන් තරුණයන්ට අමානුෂිකව පහර දුන්නා
අඟුලාන පොලිස් සිර මැදිරියෙන්ම සාක්‌කියක්
හේමන්ත රන්දුණු
කාන්තාවකට විහිළු කළා කියලා පොලිසියට අරගෙන ආව තරුණයන් දෙන්නට ඕ. අයි. සී. මහත්තයයි අනෙක් නිලධාරීනුයි ඉතාම අමානුෂික විදිහට පහර...