1. S

    ඉතාලි ගිහින් අවා

    කොල්ලනේ උබලට කියුවා වගේම මම ගිහින් අවා... මාර්තු මස 10 වෙනි දින මම ඉතාලියේ මිලානෝ නුවර පුහුණුවක් සදහා පැමිණිය මගේ පුහුණු වැඩසටහනේ ප්‍රදානිය සදුදා දිනයේදී පැවසුවේ මිලානෝ තිබෙන ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් කෑම සුදානම් කර දෙන්නම් කියල කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම...
  2. S

    ඉතාලි යනවා

    මම මේ මාසේ 11 වෙනිදට ඉතාලි යනවා කොල්ලනේ පුහුණු වැඩසටහනකට මිලානෝ, උබලගේ document ඇහෙම මොන හරි යවන්න තියනවනම් දීපල්ලා මම සතියක් ඉන්නවා, එළකිරි කොල්ලන්ට හෙල්ප් එකක් විදිහට...
  3. S

    France Visa

    bokkala, mata france visa waduna 1 year ofz ake training akakata Moko man karanne

    No contents