A/l වලින් පස්සෙ මගෙත් hobby එක වෙලා තිබ්බේ pc gaming තමයි. First gattha vga eka 8800gt eka Barclay's වලින් 35k una😁 සමහර vga වලට අසූ දාහකට එහා වියදම් කරලා තියෙනවා😢 කාලයක් යද්දි අපරාධයක් කියලා හිතුනා සල්ලි.200000k dila gaming PC එකක් හදලා අවුරුදු දෙකක් විතර යද්දි medium settings වත් දාලා ගහන්න...