අපි කැමති dance එකකට කාටූන් චරිතයක් ඒ ඩාන්ස් එකේ විදියටම නටන video එකක් හදාගන්න app එකක් තියෙනවද?
ඒ app එකේ 3D කාටුන්,කාටුන් චරිත ගන්න පහසුකම් තියෙන්නත් ඕනි. google playstory එකේ හෙව්වා හම්බඋනේ නෑ.
ඇප් එක වෙන්න ඕනි හැම ඇප් එකකම ඇඩ්ස්
ඔයාල භාවිතාකරන app එකක් තියෙනවද?