අන්තර්ජාලයේ ඔබ ආරක්‍ෂිතයිද
මේදවස්වල වෛරස හදන එක අඩු වෙලා තියෙන්නේ .ආමාරුවෙන් වෛරසයක් ( virus program ) හැදුව කියල අතට ගානක් ලැබෙන්නෙ නැනෙ . වෛරසමෘදුකාංග නිර්මානකරුවන් බලන්නෙ Malware, Spyware, Worms, Botnet එකක්හදලා password hack .(credit card,paypal ,gmail) කරලා පොකට එකට විදින්න...