1. Qwertyone

    Submarine Bun

    lol
  2. Qwertyone

    Post only Officially Confirmed News

    machan "ara girav (parrot) ranakin patav dennek vaddek gavatai thapasayek gavatai vatuna" kathavak ahala thiyanavada?
  3. Qwertyone

    Post only Officially Confirmed News

    ayi unta pau kiyanne ? unva elananna barida?
  4. Qwertyone

    Post only Officially Confirmed News

    aulak kiyanne ekaparatama ehema set ekak set unoth lankava 24h ivarayine ban, monavage plan gahanavada kauda danne un ethana idan, uda un kiyana vidihata thama muslim gam okkoma check karalath nathilu.. me checkkarapu tikata ahu una eva kohomada? oun raten pituvahal karanna barida ?
  5. Qwertyone

    Post only Officially Confirmed News

    dakkada? umba pasyaleda? kohomada ban ahinsakayo kiyanne? hena set ekak hitiya ban,,mokkuda manda.. saranagathayo lankavata?:dull: dannam anagathayak gana balaporoththovak thiyagana vadak nathiveyi vage...un dakkanam ammo...
  6. Qwertyone

    Post only Officially Confirmed News

    pasyala paththe kauruth innavada ? ara pasyala nuvara para ayine hambayonge board ekak gahala thiyana parana geyak thiyenne anna ethana vaththa athule ada hena senagak hitiyane ban.. mokkda ban e?
  7. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    Okkotama reps dunna... but, hadaganna puluvan veidamanda?? block eka ayin karanneth na magula,,
  8. Qwertyone

    Driving license ගන්න

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, හෝ වේරහැරින්, ගන්න පුළුවන්....
  9. Qwertyone

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

    ෆියුස් board එක හයි කර,, පොලව මට්ටමේ සිට අඩි 4.5/5 පමණ උසකින් මීටරය හයි කිරීමට හැකි වන ලෙස main වයරයක් එලියට දැමීම...මීටරය සවිකරන ස්ථානයේ අඩි 2*2 ප්‍රමාණයක් කපරාරු කිරීම... 100% හරිද නොදනී..
  10. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    :shocked::shocked::shocked: එහෙමද මේක හදාගන්න දන්නා එකෙක් නැද්ද?:(:(
  11. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    :frown::baffled::baffled::(:lol::lol:
  12. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    vpn මාරු කරපු හින්ද වෙන්න ඇති නේද? අපේ ip එකෙන් ගොඩදාගන්න පුලුවන්නම් අම්මෝ ඇති...:love: දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ,, මම බයවෙලා හිටියේ.... :(:(
  13. Qwertyone

    ෆේස්බුක් අකවුන්ටුත් ලොක් කරනවා

    අනේ මචන් මේක හදාගන්න විදිහක් කියල්ල. මගේ එකත් lock වෙලා please මචන්.... එක account එකයි තියෙන්නේ....:(:( http://www.elakiri.com/forum/showthread.php?t=1897007
  14. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    දෙතුන් සැරයක් try කරා අවුලක් වෙයිද? ඇයි මෙහෙම වෙන්නේ vpn වලින් ගිය හින්දද?
  15. Qwertyone

    කිරියන්ස් HELP,, FB account temporarily locked

    pc එකට vpn දාල නෑ.so fb block.. friend ලිස්ට් එකෙත් 2යි ඉන්නේ.:nerd::nerd: continue කරා එත් හරියන්නේ නෑ ඔය 4න් code එකත් ගැහුවා....:nerd::(:(:(

    No contents