1. luckyluke111

    කර්ණපටහා පටලය ( +18 )

    කර්ණපටහා පටලය ( +18 ) ඔන්න මෙක ටිකක් කක්කි කතාවක්.......:baffled::baffled: ඔන්න එක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක අයාලේ ගිහින් අහවල් වැඩේ කොර ගත්තලු.... (මොන වැඩේද කියලා අහන්න එපා මං දන්නේත් නෑ ඕයි):lol::lol::lol: කොහොමින් කොහොම හරි ට්ක කාලයක් යද්දි කොල්ලා කෙල්ලට සපත්තු පාරක්...
  2. luckyluke111

    හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......

    හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්...... :cool::cool:යූ ටියුබ් එකේ සැරි සරන කොට දැක්කේ... :):)ලස්සනයි විඩියෝ එක.. එලකිරියෙ අයත් එක්ක බෙදාගන්න හිතුනා... රී පෝස්ට් නම් සමාවෙන්නලා....:eek::eek: AYRS4FQXZrk
  3. luckyluke111

    පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 ප&#3512

    පාරවල් හිටින්න නැව් යන්නම ඕනෙද.?(+21 පමණයි) කලින් සතියේ දාපු ත්‍රෙඩ් එකට හෙන ප්‍රතිචාර ලැබුනා රෙප් තොගයකුත් එක්ක... තෑන්ක්ස් මචංලා.... තාමත් ඒ ත්‍රෙඩ් එක කියෙව්වේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවහල්ලා.... ආහ් තව එකක් අපේ එක් සහෝදරයෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් නිසා මම තව ටිකක් ත්‍රෙඩ් එක...
  4. luckyluke111

    බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#

    බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&a ඇයි මේ බල්ලෝ ලිංගිකව හැසිරුනාට පස්සේ ගලව ගන්න බැරුව එකට ඇලිලා ඉන්නේ කියලා කවුරු හරි කවදා හරි හිතුවද...? +18 මාතෘකාවක් උනත් මමදන්න දේවල් ටිකක් EK එකේ එවුන් එක්ක බෙදා ගන්න හිතුනා.... :cool::cool: මෙහෙමයි උඹලා දන්නවනේ මොකක් හරි දෙයක් දැක්ක ගමන්...
  5. luckyluke111

    අලුතින් ආවේ....

    මම මේකට අලුත් එකෙක්... ළඟදි ආවේ..... කට්ටියව අදුරගෙන සෙට් වෙන්න කැමති.... ත්‍රෙඩ් එකක් දාන විදිහත් දැන ගත්තේ මෙන්න මේ ලින්කුව http://www.elakiri.com/forum/showthread.php?t=242960 ගූගල් කරලා හොයාගෙන.... මේකේ ජිල්මාට්ස් ගැන හරියට දන්නේ නෑ තවම...:shocked::confused:

    No contents