1. abijith

    ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය

    ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණය සඳහා මඟ පෙන්වන උතුම් දර්ශනයක් ලෙස බෞද්ධ දර්ශනය හඳුන්වා දිය හැකිය. එය “කාමමිත්‍යාචාරය” ගෘහස්ථ සීලයක් ලෙසට නිර්දේශ කර ඇති අතර එමඟින් පති හා පතිනි දම් රැකීමට සමාජය පොළඹවාලයි. ගිහිකාම සම්පත් විදීමේදී පවත්වා ගත යුතු ආචාර ධර්ම බුද්ධ දේශනාව පැහැදිලිව දක්වා ඇත...
  2. abijith

    මට අපල තියනවද ?

    සෙනසුරුගෙ අපලය, කුජගේ අපලය, ඒරාෂ්ටක අපලය යන ආදී වශයෙන් අපලය යන වචනය ජෝතිෂ්‍ය විද්‍යාවේදී අපට අසන්නට ලැබේ. පෘතක්ජන කවුරු හෝ ජන්ම පත්‍රයක් රැගෙන පැමිණ අසන්නේ මට අපල තියනවද?කියලයි, අපලය යන වචනය අප සාමාන්‍ය ජන ජිවිතියට ජෝතිෂ්‍ය හරහා කෙතරම් කාවැදී ඇත්ද යත් අපල දුරු කර ගැනීම සදහා ශාන්ති කර්ම, බලි...
  3. abijith

    කියන දෙයක් තේරෙන්නේ නැ...

    අපි සමාජයේ ජිවත් වෙද්දී නිතරම වාගේ බාවිතා වෙනවා “එයාට කියන දෙයක් තේරෙන්නේ නැ”, කියන වචන ටික.යමෙකුට තවත් අයෙක් පවසන දෙයක් වටහා ගැනීමට අමාරු වන්නේ ඔහු හෝ ඇය එම කාරණය ගැන දන්නා ප්‍රමාණය හා සිතන ප්‍රමාණය අනුවයි. එය ජෝතිශයේදී බුදගෙන් සහ ගුරුගෙන් සොයා බලයි. අද අපි බුද ගැන සලකා බැලුවහොත් බුදගෙන් මොලයේ...

    No contents