මම මේ විඩියො එක නන් බැලුවේ නෑ.හැබයි ඩිස්කවරි චැනල් එකේ තියන්වා ප්‍රොග්‍රෑම් එකක් වයිරල් යන විඩියෝ කොහොමද කරනේ කියලා සයන්ටිස්ට්ල් පැහැදිලි කරනවා.ඒකෙදි එකෙක මම්බා කෙනෙක්ගෙන් දශ්ට කරවා ගන්නවා.මුකුත්ම වෙන්නේ නෑ.එකෙදි කියනවා ඒ මනුස්සයා ගොඩක් ඉස්සර ඉදන්ම මම්බා විශ එලියට අරන් ඉතාමත්ම තනුක මට්ටමට ජලය දාලා විදගෙන තියෙනවා කාලයක් තිස්සේ.ඒකෙන් ප්‍රතිවිශ හැදිලා ඇගේ දැන් මම්බා විශට මුකුත් වෙන්නෙ නෑ හැබයි නයෙක් ගැහුවොත් මැරෙනවා.නයි විශට ප්‍රතිවිශ නැති නිසා..