නවත්තන්න ඕන අය සෙට් වෙන්න. කලින් අඩු කරන්න හදපු හැම පාරම අප්සෙට් ගිය වැඩේ. මම හිතාගත්ත ආයේ කවදාවත් සිගරට් එකක් බොන්නේ නෑ කියල. මේ පාර උපරිම ගේම දෙන්න මෙහම කරන්න හිතුව .කරන්න තියෙන්නේ කඩවල් වලින් සිගරට් ගන්නේ නැතිව ඉන්න එකයි. සිගරට් දික් කරන අයට බොන්නේ නෑ කියන ඒකයි. මොකක් හරි සිද්දියකට බැහැල...