අවුරුදු කෑම

Himeros

Member
Mar 24, 2015
390
17
0
සිංහලු. අවුරුද්දට මොනවද ගෙදර හදන (රසකැවිලි)කෑම. අපේ ගෙදර නම් කැවුමුයි කොකිසුයි විතරයි

Pics Thiyenawanam Danna :cool:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපිනං හැදුවා ලොකුවයින් බිබික්කමක්!

    (පොල් කේක්)