උඹ ගන්න යන වාහනේ මොකද්ද කියන එක අවශ්‍යතා මත depend වෙනවා.
මගේ අදහස නම් HYBRID වලට යන්න එපා මේ දවස් වල.මාකට් එක බැහැගෙන යන කලාවක් තියෙන්නේ prices ටිකක් බැලුව නම් තේරේවි.
බ්‍රෑන්ඩ් නිව් ගත්ත කියල ලොකු දේකුත් නෑ ඉතින්. වැඩි ගානක් දීල low category එකක වාහනයක්නේ ගන්න වෙන්නේ.
Allion ,Premio...