මහින්දයා පවුල් පිටින් හොර ගෑණු හොර තක්කඩි සේරම පටෝගෙන මැච් බලන්න ගියපවයි ලෝකෙ වටේ සවාරි ගහපුවයි එක්ක බලනකොට ඕක ඇවිත් කූඹි බෙට්ටක් වගෙනෙ හිටං. මැරුණ සහෝදරයා බලන්න රාජ්‍යතාන්ත්‍රික සංචාරය අහෝසි කරලා නාවට හොටු පෙරාගෙන අඬන බයියො පණ අදින මිනිහාගෙ ජීවිතේ බේරගන්න හෙලිකොප්ටරයෙන් ගෙනාපු එකට බුරා වැටෙන...