You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්
මචංලා මම මේකේ ඉන්න පරණ සීනියර් මෙම්බර් කෙනෙක් බං. ෆේක් එකක් හදන් ආවේ හිතට ගොඩක් දුක හිතුනු නිසා. මම කොළඹ කැම්පස් එකේ කොල්ලෙක් බං. ඊයේ මගේ උපන්දිනේ. මම ඉන්නේ අන්තිම අවුරුද්දේ. හැම අවුරුද්දෙම මම උපන්දිනේ දාට ගෙදර යනවා. ගිහින් පන්සලට දවල් දානේ හරි දෙන්න...