1. ishan0001

    Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

    අපේ වීඩියෝස් නිකන්ම දාල තියෙද්දි වීව්ස් එනවද බන් කාලයක් යද්දි? ට්‍රැෆික් එක්ස්චේන්ජ් අනම් මනම් මොනවත් නැතුව තියෙද්දිත් වීව්ස් හැදෙනවද?
  2. ishan0001

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    වීව්ස් ගන්න ක්‍රම ටිකක් කියපන්කො බං. කොහොම කරත් වීව්ස් සෙට් වෙන්නෙ නෑ බන්. එක ක්‍රමයක් හරි කියපන් ට්‍රයි එකක් දාල බලන්න.
  3. ishan0001

    Research Topics for MSc in Computer Science

    Machine learning, Neural networks
  4. ishan0001

    Ebay eke ganna badu walath tax ekak

    ඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?
  5. ishan0001

    HNB help

    මං ඕක ඇහුව බං. ලංකාවෙ බැංකු වලට routing number එකක් නෑලු. USA වල බැංකු වලට විතරයිලු එහෙම එකක් තියෙන්නෙ
  6. ishan0001

    බෝ කොල වලින් ෆෝන් එක චාර්ජ් කරන විදිහ

    මට මතකයි හෙන කාලෙකට කලිනුත් ඕක ගැන කතා උනා. නොකිය 1100 තියන කාලෙ. මම කොල තිය තිය ටෙස්ට් කරා කියහංකො. අලි කෙප්පයක් මේක
  7. ishan0001

    PHP ඉගෙන ගන්න අයට මෙන්න වාසියක්

    Machan ubata meka mega.nz walata up karala denna barida?
  8. ishan0001

    ඩයලොග් ඩේටා සොරාකෑම

    මාත් ඉස්සර ඩයලොග් 649 පැකේජ් එක පාවිච්චි කරේ බන්. දඩ බඩ ගාල ඉවර වෙනව. දැන් SLT 4g එකක් ගත්ත දැන් අර වැඩ ටිකම කරලත් ඒ තරම් ඩේට යන්නෙ නෑ බන්. හොදට තේරෙනව වෙනස
  9. ishan0001

    [Video] යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම

    රජයේ මාධ්‍ය හිතලම මේක යටගැහුවම international media මේව report කරන්නෙ tamil web sites වල තියන ඒව බලල. අවුල් ඉතින්
  10. ishan0001

    [Video] යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම

    [Video] යාපනය විශ්වවිද්‍යාලයේ පහරදීම https://www.facebook.com/Dasun.M.W/posts/10208377744135398 මීඩියා වල යන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ :sorry: UPDATE https://www.facebook.com/AmdaFanPage/videos/1019521168144445/ :dull: Save
  11. ishan0001

    සිහල බසක මහිම

    හිඟන්නා=දඩයක්කාරයා ? :eek:
  12. ishan0001

    turn your old phone into cctv cam

    :lol::lol::lol::lol::lol::lol: Save
  13. ishan0001

    wifi wadi karagamu

    මම නම් හිතන්නෙ නෑ ඕකෙන් උඹට ඕන වැඩේ වෙයි කියල. ඕකෙන් වෙන්නෙ දැනට තියන වයිෆයි නෙට්වර්ක් එකක් රිපීට් කරන එක. නිකන් හිතපන් උඹ වයිෆයි නෙට්වර්ක් එකකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙලා ආයෙ ෆෝන් එකෙන්ම වයිෆයි හොට්ස්පොට් එකක් හදල ඒ හොට්ස්පොට් එකට ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යනව කියල. අන්න එහෙම රිපීට් කිරිල්ලක්...
  14. ishan0001

    මචන්ලා පට්ට සින් එකක් බන්

    පරණ ඒවයෙ විතරක් නෙවෙයි බන්. සමහර ඇන්ඩ්‍රොයිඩ් වලටත් රොම් ගහපුවම ඔහොම වෙලා තියෙනව. බලපන් ගූගල් එකේ
  15. ishan0001

    මචන්ලා පට්ට සින් එකක් බන්

    Celltell එක විකුණල දාපු එකේ පුදුමයක් නෑ එහෙනම් :lol::lol::lol: Save
  16. ishan0001

    මචන්ලා පට්ට සින් එකක් බන්

    අඩේ ඒක පට්ට සීන් එකක්නෙ බන්. නිකන් ගූගල් කරල බලහන් ගොඩක් එවුන් කියල තියනව ඔය වගේ සීන්. :oo: නෙට්වර්ක් කේස් එකක් නෙවෙයි ඒක ඩිවයිස් එකේ මොකක් හරි අවුලක්. හැබැයි ඒක වෙන්නෙ කොහොමද කියල කොහෙවත් නෑ. :eek::eek::eek: අද්භූතයි යකෝ
  17. ishan0001

    මචන්ලා පට්ට සින් එකක් බන්

    උඹ කියන්නෙ රින්ග්ස් යන අතරෙ කතා කරන්න පුලුවන් කියලද?
  18. ishan0001

    Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

    Oya 2gb witharak add wela thiyana ewun app eka open karala witharai. App eka open karala yata thiyana button eka tap karala app eka athulata yanna. Ethakota 1TB enawa Mma torrent dekak damma. Wadak na ewa bagayak cache wela nathara wenawa. Ekak 98.6% anith eka 9.6%
  19. ishan0001

    Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

    මේකෙ පොඩි අවුලක් තියනව බන්. දාන ටොරන්ට් එකේ ටිකක් cache වෙලා නවතිනව. 100% cache වෙන්නෙ නෑ.
  20. ishan0001

    Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

    Lankawata enne na machan SMS eka. Mma wena rataka number ekakin register una gindara wage

    No contents