මම උබ මොකාද කියල නම් දන්නෙ නැහැ.
ඒත් කාලිංග ඇතුලත්මුදලි කියන්නේ අපේ පොඩිකාලෙ ඉදලම වීරයෙක්.
මමත්, මගේ යාළුවෝ ගොඩකුත් එයාගෙන් ගොඩාක් ඉගෙන ගෙන තියෙනවා, ටෙක්කථා වලින්.
නොදන්න දෙයක් කෝල් කරලා ඇහුවත් කියලා දෙනවා.
උබ මොකක්ද ළමා පරපුර වෙනුවෙන් කරලා තියෙන්නේ.
ඉරිසියාවේ මඩ ගහන්න ඒපා බං