සල්ලි උගත්කම ,අනිත් ඒවා තිබුනත් පවුල් පසුබිම වෙනස් කරගන්න බැහැ .උබ කියන මට්ටමට ගොඩක් අයට යන්න ඕනෙ .හැබැයි අතීතය නිසා කොල්ලා කොච්චර වැඩ්ඩෙක් උනත් හිර වෙනවා .උගෙන් පස්සෙ පරම්පරාවට තමයි ,අර ලෙවල් එකත් එක්ක පෑහෙන්න පුලුවන් .
සෙල්ෆ් මේඩ් මෑන් කෙනෙක් ට අපේ සමාජයෙන් ලොකු වැලිවු එකක් දෙන්නෙ නැහැ .උබ...