1st ගන්න cab එකේ mileage එක check කරලා බලන්න. ගොඩක් දුවල තියනවා නම් හොයල බලන්න Timing Belt එහෙම කොහොමද කියල. නැත්තන් ඔයාට අලුත් cab එක ගත්ත ගමන් ඒවට සල්ලි වියදම් කරන්න වෙයි. Cab එක ගන්න හේතුව අනුව 3L ගන්නවද 2.5L ගන්නවද කියන එක හිතල බලන්න. off-road වලට නම් ගන්නේ 3L එක හොදයි. ඒක හැබෙයි තෙල්...