1. Alexander2007

    VGA problem එකක්

    Machan, laptop graphics card wala wada honda model eka mokakda me models walin : 1. Nvidia Geforce GT820M 2. Nvidia Geforce GT840M me dekema aluth games play karanna puluwanda ? GTA V wage ? :nerd:
  2. Alexander2007

    Dialog 4G Internet

    මචන්ලා, Dialog 4G broadband connection පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද ? speed එහෙම කොහොමද downloads වල ? අර උන් දෙන free GB ගාන ඉවර උනාම speed එක කොහොමද ? Dialog එකෙන් ඇවිත් මොකක්හරි antenna එකක් set කරනවද connection එක ගන්නකොට ? :yes:
  3. Alexander2007

    IT Degrees එකක් කරන්න NSBM හොදද?

    IT Degrees එකක් කරන්න NSBM හොදද? :rolleyes: මන් IT Degree එකක් කරන්න හිතාගෙන ඉන්නෙ NSBM එකේ. NSBM එක කොහොමද? එකේ degrees කරාට පස්සෙ job market එක කොහොමද එකේ graduates ලාට ? මන් කරන්න හිතාගෙන ඉන්නෙ ඒකෙ තියන Bsc in Computer Networks degree එක. එකට jobs කොහොමද කියල දන්නවාද? Salaries එහෙම? තව එකේම...

    No contents