මචන්ලා, Dialog 4G broadband connection පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද ?
speed එහෙම කොහොමද downloads වල ?
අර උන් දෙන free GB ගාන ඉවර උනාම speed එක කොහොමද ?
Dialog එකෙන් ඇවිත් මොකක්හරි antenna එකක් set කරනවද connection එක ගන්නකොට ?

Last edited: