1. Bhagya2010

    පන්සීය පනස් ජාතකයම සිංහල ඊ බුක් වලින්

    පන්සීය පනස් ජාතකයම සිංහල ඊ බුක් වලින් පන්සීය පනස් ජාතකය කියවල නැති අයට .... පන්සීය පනස් ජාතකයම සිංහල ඊ බුක් වලින් (ජාතක කතා 550 ම සරල සිංහලෙන්) මෙතනින් ගන්න ස්තුතිය... මෙය සැකසු පුද්ගලයන් හෝ ආයතනයට
  2. Bhagya2010

    doenets.lk hak karala

    sorry....dan hari
  3. Bhagya2010

    අරාෂ්......

    අරාෂ් ලංකාවට ඇවිල්ලද.. මේක දැක්කේ ෆේස්බුක් එකේ...... :):):):):):):):) Repost nam sorry .......
  4. Bhagya2010

    උදවුවක් කරන්න පුලුවන්ද

    උදවුවක් කරන්න පුලුවන්ද මට Empty DVD 200 - 250 ක් විතර ගන්න ඕනි ....එකක් කීය වගේ ගන්න පුළුවන් වෙයිද.?.. ( පුලුවන්නම් කුරුණෑගලින් ගන්න පුළුවන් ගානත් දන්නා කෙනෙක් කියන්න...) ආ.... තව තියනවා... DVD වලට ප්ලාස්ටික් කවරත් ගන්න ඕනි ඒවගෙත් ගාන කියන්න ... ලොකු උදව්වක්... BUMP එකක් වත් දෙන්න...
  5. Bhagya2010

    මිනිස් වෙසින් සිටින තිරිසනුන් ....

    මේක බලපුවම මොකෝ හිතෙන්නේ ]චීනේ ඉන්න මිනිස්සු අනතුරකදී අහක බලන් යන හැටි බලන්න... ඒත් ලංකාවේ මිනිස්සු අනතුරකදී උදවු කරන හැටි ගැන හිතුනම මේ ලංකාවේ ඉපදුනේ වාසනාවට කියල හිතෙනවා.... පවු .....චිනේ ඉන්නේ තිරිසන්නුද කියල මේක දකිද්දී හිතෙනවා[/COLOR] ...........:(:(:(:(:(:(:(:( FMhzoY9Tklo ඔයාලගේ අදහස...
  6. Bhagya2010

    විද්‍යාපීඨ ICT Entrance exam

    විද්‍යාපීඨ ICT Entrance exam විද්‍යාපීඨ ICT Entrance exam ඇවිත් තියනවා මට ... මීට කලින් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ exam එකට එන ප්‍රශ්නපත්‍රය එන ප්‍රශ්න ගැන පොඩි අදවුවක් දෙන්න.... අනිද්දා Exam eka

    No contents