එට්සලාට් සමග හෙලුවෙන් ! Kalakirila epa wela ene !
මචො මම එට්සලාට් සිම් එක ගත්තෙ ගිය අවුරුද්දෙ සැත්තැම්බර් වාගෙ :sorry:
ගිය දෙසැම්බර් වෙනකම්ම කිසිම අවුලක් නැ ඩෙටා කොච්චරක් තියනවාද කියලා උන්ගෙ මයි.පෙජ් එකෙන් බලන්න පුලුවන් කම තිබ්බා :confused:
කොහොමහරි 2017 ජනවාරි මාසෙ ඉදලා මුන් පිස්සු කෙලින්න...