Redmi ගාණට ලබයි හැබැයි සමරහ වෙලාවට software පිස්සු කෙලිනවා. මං Redmi 8 එකක් 2019 ගත්තා, තාම හොදට වැඩ 4 පාරක් විතර වැටුණා හැබැයි අවුල්ක් නැහැ. සමහර වෙලාවට ග්ලිච් වෙනේවා ස්ක්‍රීන් එක ඔෆ් කරලා ඔන් කරහම අවුලක් නැහැ. ගන්න එකක් දැම්ම ගනින් ඉස්සරහට තවත් වැඩිවෙයි වගේ..