ළමයි කියන්නෙ ගොඩක් දේවල් වල හරි වැරැද්ද තේරැම් ගන්න බැරි වැඩිහිටි කෙනෙක්ගෙ රැකවරණය යටතේ ඒ කාල සීමාව පහු කරන්න ඕනා පිරිසක්. එයාලා කළේ වරදක් කියලා තේරෙන්නෙ වැඩිහිටි වයසට ගියහම. ඒකනෙ ඒකට සමාජ සම්මත වයස් සීමාවක් තියෙන්නෙ. එක එක මනිස්සුන්ගෙ ලිංගික ආසාවල් වෙනස් කියලා හරියට දේවල් නොතේරෙන ළමයි ඒවට...