1. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබ කී වදන් අසනා වූ මා සිතට සිහි වේ කලින් කල විදි ඒ දුක් ගැහැට දකිමින් ඔබේ දිවිය ද තව මිනිසෙකුට අඩු කරගනු නියත කදුලක් නොඑන්නට :)
  2. Kismat

    ♥ ~ වියරුව ~ ♥

    කවි පද අතරින් මට ඇසුණු විලාපයක් ආදරය පණ පිටින් වළලන්න සිදු වෙන මෙවන් යුගයක.... තවත් සිත්...අහිමි ආදරය වෙනුවෙන් සුසුම් හෙළනව ආත්මය මිල කළ සිතක් පතන්නට තරම්... සංවේදී හදගැස්මක විලාපයක් මට ඇසුන මේ පද වැල් අතරින්.... ඇයට යහපතක් ම වේවා...! ඔබේ නිර්මාණය මම රසවින්දා...බොහොම ස්තුතියි...! :)
  3. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සමවදින්න සිත් දැහැනට අද සිටම සිහිකරන්න විදි දුක සැප අනන්තව සිත තුළ මතුවනා දහසක් සිතුම් කැළ ගලපා ලියනු කවි පද වැල් ලෙසින් අද :)
  4. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සුළං රොදක පාවී වළා ගැබක ගෑවී බලා එපිට යා වී ගලා කදුලු බෝ වී :dull:
  5. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවදා කෙසේ ඔබ මා සිත දකින්න ද මා සිත විදින දුක කෙලෙසින් විදින්න ද මේ දෙක නොදැන කෙලෙසින් මා සිටින්න ද ඔබ පැතු ලොවේ මා කෙලෙසින් රැදෙන්න ද
  6. Kismat

    the Lonely Monster..- sinhala

    in front of a mirror...its me :( thank you :dull:
  7. Kismat

    me too...Im also thinking that :(

    me too...Im also thinking that :(
  8. Kismat

    පද පේලි .....

    අනාත මාරුතේ කුණාටු සාගරේ දිවි ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ.... අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ හිතරිදවන වදන් වලට හඩන්නට එපා ඇනුම් බැනුම් වලට මගේ තැවෙන සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය තියෙන තුරු මගේ...
  9. Kismat

    පද පේලි .....

    මල් සුවඳ තරම් ආදරේ අරන් මගෙ සිත ළඟ නතර වෙලා පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින් විල් තෙරේ මල් සුවඳ ගලනවා මට ආදරේ දැනෙනවා... මට ආදරේ දැනෙනවා... :)
  10. Kismat

    පද පේලි .....

    ඇරඹුමම කඳුලක් වෙලා.... මා බලා ඉද්දී ඒ දිහා... ආ දුරත් දුර වැඩි නිසා.... අවසානයට පෙර ඈ ගියා....// දුක් බරව කවියක් ලියා..එහි පද පෙළත් අඩුවෙන් තියා// අරුත පසිඳින්නට කියා... අවසානයට පෙර ඈ ගියා.... ශෝකාන්තය එනතුරා... එහි රැඳෙන්නට සිත් නැති නිසා...// අනන්තය ළඟ මා දමා.... අවසානයට පෙර ඈ ගියා...// :(
  11. Kismat

    පද පේලි .....

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගෙ ලඟින්... :(
  12. Kismat

    :shocked: ee makkatei

    :shocked: ee makkatei
  13. Kismat

    පද පේලි .....

    ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳූලක් නොහෙළුවේ නම් ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා හිඳීමි ගොළුවී මං..... :(
  14. Kismat

    පද පේලි .....

    හිත හදාගන්න දෙන්නෙම නැතිනම් මේ මැණික් ගගත් පිටාර යයි දැන් හිත වෙනස් කරපු චූටි මැණිකෙගෙන් ආදරේ අරන් කොළඹට යන්නම් :dull:
  15. Kismat

    හ්ම්ම්ම්ම්ම්.... :( oya ge profile eka lassanai :)

    හ්ම්ම්ම්ම්ම්.... :( oya ge profile eka lassanai :)
  16. Kismat

    Its my life :sorry:

    Its my life :sorry:
  17. Kismat

    SAD is my name :(

    SAD is my name :(
  18. Kismat

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ජීවිත ගංගා ගලා බසී ආදරයේ රස යයි මුසු වී සිව් පදයක් ගලපා මුමුණන්නට හදට වාරු නැතුවා....ප්රේමය සැගව ගියා.... මද මුදු පවනක් ඇදී ඇදී අදුරු සිතක පතුලට ම ඇදී මළගම් ගිය ආදරයක් වැළලුන සොහොන සොයා ආවා.....ප්රේමය සැගව ගියා.... :(:(
  19. Kismat

    දේදුන්න ගැන දුක හිතුනා...

    මම මේක දැක්කෙ අද....:sorry: අහසට බොහෝ දුර ඉදන් පොළොවේ නිර්මිත දේදුන්න දකිද්දි අපිට හිතෙන්නෙ නිල් අහස කොයිතරම් වාසනාවන්ත ද කියල ඒත්....ඒ අහස හැමදාම.... කිසිම පාටක් නැතුව රැදෙන්නට තැනක් නැතිව කොහේ දෝ ඉමක සිට අපිට ඉහලින් බලා ඉන්නව ඒ අහස...මගේ හිත ව‍ගේ... ඔබට මං කොයිතරම් නම් පෙම් කළා ද කියා දන්නේ...
  20. Kismat

    being SAD is my destiny :(

    being SAD is my destiny :(

    No contents