මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ඉගෙනුම ලබන ශිරන් මලික් ශාලි නම් තරුණයා තම පෙම්වතියගේ බලහත් කාරයෙන් ලබාගත් ජායාරුප අන්තර්ජාලයට එකතුකිරීමේ වරදට වරදකරු විය.
මෙම පුවතට සම්බන්ධ තරුණියගේ ජායාරුප සහ වීඩියෝ අන්තර්ජාලයට එකතු වුවද (දැන් ඉවත් කර ඇත) මෙම අපරාදය කල පුද්ගලයා කවුරුන්ද යන්න සමාජයට නිසි...