එදා උද්ගෝෂණ කලාම උරුම උනේ වෙඩි උණ්ඩයක්..එත් අද අද කොටුව දුම්රිය පොලේ පැවති උද්ගෝෂණ ය ඉතා සාමකාමීව පැවතුනා..උත්ගොෂකයින් සතුටින් සැහැල්ලුවෙන් සිටි අයුරු දැකගත හැකි උනා.එහෙත් පසුගිය රජය සමයේ මෙය සිදු වූ වනම් අද කොටුව දුම්රියපොළ එකම ලේ විලක් වනු ඇත...
VIDEO