කොච්චර කෑ ගහුවත් සිරසෙ news 1st බලන අය ඉන්නවා...... වැරදි දෙයක් බලන්නෙ..අහන්නෙ කියල දැන දැනත් ඒකම බලනවා........
සමහර අය නම් ඒකෙ වැරදි හොයන්න කියල හිතාගෙන ඒක බලනවා.....නමුත් බලන දේ...අහන දේ හරියට බලන එකයි හොඳ......
සිරස කොටි...ආයෙ ඒකෙ අහන්න දෙයක් නෑනෙ?
no wonder...they help UNP traitors (ex...