බැසිල් සර් ආපු ගමන් විමල් ආයෙ හැන්ගෙනව දැන් බැසිල් නැති ෆිට් එකට කෑගහල ලකුනු 1/2ගෙ කාලෙ ඒව ටිකක් දාගන්නවා
විමල් හරියට සරා නැති තැන මනමාලය වගේ...Nadagamkarayo :lol: :lol: :lol:
මේ වෙලාවෙ Dr.ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ගැන වචනයක් කියන්න වටිනවා මොන බාදක තර්ජන ආවත් එයාට කෝරෝන ගැන ආන්ඩුවට ඕන විදිහට...