මචංලා මම (motorman) කෝස් එකක් කොරලා ගෙදරට වෙලා ඉන්නේ:dull: (නැව් නෑ බං බෙහෙතකටවත් 1 time යන උන්ට :baffled:) ඒජන්සි කීපයක්ම බැලුවා ඒත් සෙට් නැ හුගක් ඒවා exp තියෙන උන් ඉල්ලන්නේ,,,, දුක තමා,යවන තැන් වලත් ලක්ෂ ගනන් ගන්නේ 1 time නිසා .ඒත් කමක් නෑ හරි තැනක් නම් කොලඹ පැත්තේ ඒජන්සි තියෙනවා අර shipping...