ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප‍්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.
ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ...