මීගමුව මහනගර සභාවේ අද පැවැති මහ සභා රැස්විමේදි එකි භූමියේ දැනට ඉදිවෙමින් ඇති බුදු කුටිය නගර සභා භූමියේ වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ඉල්ලිමින් එජාප වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි විසින් ගෙන එනු ලැබු යෝජනාව සම්මත විය.
යෝජනාවට විරැද්ධව දයාල් නිලංග සහ බන්දුල නාඔටුන්න යන ආණඩු පක්ෂ මන්ත්‍රිවරුන්...