පොඩ් changes වගයක් කලා back ටෙස්ට් කරලා .
එකේ results අනුව
Trend + RSI + Volume Momentum
තුනම okay වුනොත් විතරයි ගන්නේ .
back ටෙස්ට් results 65% තිබුණා .දැන් paper trading කරන්න පටන් ගත්තා
Bot Configuration:
* Trading Hours: 9 AM – 4 PM ET
* Active Days: Monday to Friday only...