බය වෙන්න එපා බන්z ඔයිට වඩා සමාජයට නොගිය මිනිස්සු ලොකු ලොකු තැන් වල ඉන්නවා.. පොඩ්ඩක් කාලෙට ඉඩ දීපන්.. හිමි හිමීට එළියට බැහැපන්.. මුලින්ම මානසික වෛද්‍යවරයෙක් හමු වෙයන්.. ඒ අය ගාව ඔය ඔක්කෝටම උත්තර තියෙනවා.. මාත් කාලයක් ඔහොම හිටපු එකෙක්.. පස්සේ පස්සේ හිමීට හරි ගියා.. :yes::yes::yes::yes::yes::yes: