මට ඹයාලගෙන් ලොකු Help එකක් ඹනේ! මම Elakiri එකට අලුත් User කෙනෙක් මම අද තමයි Register උනේ. මම අද Post එකක් දැම්මා එක Publish වෙලා නැහැ ඇඩ්මින්ගේ Approval එකෙන් පස්සේ දානවායි කියලා Redirect උනා But තාමා Publish Wela වෙලා නෑ. ( :shocked: හැබැය 1st post එකයි මේකයි නම් Publish උනා :eek:) මම EK එකට...