හැබැයි දැන් තියෙන සවල්, තාච්චි එක එක සයිස්. ඒ නිසා එව්වගෙන් සිමෙන්ති මනින්න කලින් ඒවායේ ප්‍රමාණය ගැන අදහසක් ගන්න ඕනි. සමහර තාච්චි වලට සවල් තුනක් විතර අල්ලනවා. ඒ නිසා හොදම දේ තමයි පනිට්ටුවකින් වැලි මනිනවා නං එකෙන්ම සිමෙන්ති මනින එක. තච්චියකින් වැලි මනිනවා නං එකෙන්ම සිමෙන්ති මනින එක.
මොකද සමහර...