මේ නිසා එතුමාණන් ගැන සහ අද දිනය ගැන මඳක් කථා නොකලහොත් එය එය අඩුවකි. මම මේ ලිපිය මගින් උත්සාහ දරන්නේ සිංහල බ්ලොග් අවකාශයේ එම අඩුව මට හැකි ආකාරයෙන් පුරවා ලීමටය. ප්‍රථමයෙන්ම කියන්නට තියෙන්නේ ඉස්ලාමයට අනුව උපන් දින සැමරුම් නොකරන බවත් මුහම්මද් නබි තුමාණන්ගේ උපන් දිනය වුවද සමරන්නට ඉස්ලාමය මගින් නොපවසා...