යූටියුබ් චැනල් සහ සල්ලි
සමහර විටර ඔයාල දන්නවා ඇති මම සහා මගේ යාලුවෙක් දැනට මාස 8කට වගේ කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා myhub.lk කියලා
කියන්න සතුටුයි දැන් අපිට 12,000කට ආසන්න සබ්ක්‍රයිබර්ස්ල , 650,000+ වීව්ස් තියෙනවා
ලසන්ත අය්යලා ( යූටියුබ් කරනවා කියල කියන්නෙ ;) ) වගේ අය ඇඩ්සෙන්ස් වලින් (...