1. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    එතකොට බුදු හිමි ලංකාවට ආව කියන එක ගැන නම් කිසිම දෙයක් ත්‍රිපිටකේ නැද්ද? හපෝ ඔය මහාචාර්ය පට්ටන් තියෙන එවුන් තමයි ලංකාවෙ ලොකුම මෝඩ රැල.
  2. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    :lol: ඒක නම් ඇත්ත කතාවක්. හැබැයි ගොඩක් අයට මේ ඇත්ත තිත්ත වෙලා තිත්ත ඇත්ත වෙලා. බුදු දහමෙ සන්නදහන් දෙවියොයි අන්ද විශ්වාස තියෙන අය අදහන දෙවියොයි අතර ලොකු වෙනසක් තියෙනව කියල මට හිතෙන්නෙ.
  3. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    ඒ කියන්නෙ අපි බුදු දහම තවමත් රැකිල තියෙනව කියල හිතුවට දැන් ඉතිරි වී තිබෙන දහම බොහෝ සෙයින් වැරදි වෙන්න පුලුවන් නේද?
  4. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    ඔව් ඔරිජිනල් එක කොහෙද තියෙන්නෙ?
  5. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    මට ඉතිහාසය දැන ගන්න ඕනෙ ටිකක්. දැන් තියෙන ත්‍රිපිටකය වෙනස් වෙලාද තියෙන්නෙ නැත්තන් මුල්ම බුදු බනද ඒකෙ තියෙන්නෙ කියල.
  6. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    බොහොම පින්! එතකොට මුලින්ම මාතුල අලුලෙනේදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ සිංහලෙන්ද? නැත්තන් පාලියෙන්ද? මුලින්ම ග්‍රන්ථාරූඩ කරපු ත්‍රිපිටක පොත් වහන්සේ දැන් කොහෙ පන්සලේද තියෙන්නෙ? සාමන්‍ය අයට ඒක පරිශීලනය කරන්න දෙනවද? බුද්ධගෝෂ හිමි කලේ හෙල අටුවා පාලියට නැගුව එක විතරද?
  7. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද? මුල් පාලි ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ බුද්ධගෝෂ හිමිද? අපේ දැනට තිබෙන ත්‍රිපිටක පොත් වහන්සේ (2550 වන සම්බුද්ධ ජයන්ති ප්‍රකාශණය ) සඳහන් වන පරිදි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ඇතුලු අය විසින් පරිවර්තනය කරන ලද්දක්ද? කරුනා කර පහදන්න.
  8. M

    ලෝකය ගෝලාකාර නැහැ! සියවස් ගණනක් පුරා පැවත&#353

    ලෝකය ගෝලාකාර නැහැ! සියවස් ගණනක් පුරා පැවත&#353 ‘ලෝකේ ගෝලාකාරයි’ කියලා අපිට පුංචි කාලේ ඉඳන් කොයි තරම් කණට ඇහෙන්න ඇතිද? අහන අහන ඕන එකෙක් කියන්නේ ලෝකේ හරියට බෝලයක් වගේ කියලා. හැබැයි අපි කවුරුත් දැකලා තියෙනවද ඇත්තටම ලෝකේ බෝලයක් වගේද, තැටියක් වගේද, මොකක් වගේද කියලා? ආන්න ඒක තමයි සීන් එක. මේ ලෝකේ...
  9. M

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය http://www.expertcore.org/viewtopic.php?f=13&t=3537
  10. M

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    http://www.elakiri.com/forum/showthread.php?p=21354341#post21354341
  11. M

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද? බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද? :oo: cGcrbROQ8GA
  12. M

    බුදු දහම හා මස් අනුභවය

    බුදු දහම හා මස් අනුභවය ගොඩක් කට්ටිය කියනව බුදු දහමෙ මස් කන එක තහනම් කියල. මේ වීඩියෝ එක බලන්නකො. https://youtu.be/0QSro1EkEkY?t=2350
  13. M

    හොඳ බනක් හම්බුනා

    උබ දන්න දර්මය මටත් කියන්නකො. තර්ක කර කර ඉඳල වැඩක් නෑනේ. මාත් බලන්නෙ නිවන් යන්න තමයි.
  14. M

    හොඳ බනක් හම්බුනා

    Unwahansege bane ganna thiyena de araganna. anith ewa waradi kiyala hithenawanam bahara karanna. Unwahanse kiyana godak ewa dharmayata galapenawa kiyala nam penawa. Anichcha kiyna eke arthaya unwahanse kiyanne thripitaka sakshith ekkane. e nisa api eka therum ganna one. Budu guna pilibada...
  15. M

    හොඳ බනක් හම්බුනා

    හොඳ බනක් හම්බුනා ලංකාවෙ ගොඩක් අය ධර්මය හොයනව. හැබැයි ගොඩක් තැන් වල තියෙන්නෙ වැදි බණ. මම අහපු හොඳ බනක් තියෙනව පල්ලෙහා ලින්ක් එකේ. බුදු දහමයි විද්‍යාවයි අතර සංසන්දනයක් එක්ක කරන හොඳ දේශනාවක්. මේ හාමුදුරුවො වලස්මුල්ලේ අභය හිමි. උන් වහන්සේ ගිහි කාලෙ ඉන්ජිනේරුවෙක් සහ මනෝ විද්‍යාව පිලිඹද උපදේශකයෙක්...

    No contents