මේ වගේ දෙයක්, එකපාරටම market එකට දාන එක කොහොමද කරන්නේ, මේවගේ දෙයක් මිනිස්සුන්ට ටිකක් ආගන්තුකයි, ජනප්‍රිය වෙළඳ නාමයක් නෙවෙයි නිසා, මිනිස්සු ගන්න පෙළඹෙන්නෙත් නැහැනේ, ගොඩක් වෙලාවට අපි උනත් නමින්නේ ඉල්ලන්නේ, (උදා: සමහන්, ලක් පෙයාව) සිල්ලර කඩවල් වලට දාන එක එච්චර සාර්ථක වෙන එකක් නැහැ නේද? අපිට...