;)
බොරු කියන්න ඕන නැහැනෙ මචන් ඉස්සර හොඳ නායකයෙක් එහෙම හිටියා. :nerd:අයි මීන් රෝහණ විජේවීර.
උගත් ගෝලයො සෙට් එකකුත් හිටියා. දැන් නම් ඕවා කොරන්නෙ ගොන් හරක්. ( දේශපාලනේ කොරන බහුතරය කොහොමත් එහෙම ම්මයි. :D)
කොහොම උනත් ජේ.වී.පී. එක නම් බලෙන්ම කට්ටිය බඳව ගන්න පාටක් තමයි පේන්නෙ පේර කැම්පස් එකේ එහෙම...