1. aliman

    වැඩිම USD payment එක තියෙන credit card එක?

    Sampath නමි ගන්න එපා ජරාවක්
  2. aliman

    කවුද payhere use කරන්නෙ?

    Card details hack වුනෙ නැති වුනාට අනිත් details එ වගේම transaction එකක් කරද්දි දාන විස්තර එහෙම බඩු වගේ. ඔතන මට නමි බය Card details වලට වඩා register වෙද්දි දෙන NIC Copies, BR, Personal info වගෙ ඒවා
  3. aliman

    හෙට වැඩට යනවද පාරට බහිනවද?

    වැඩට යන්න වෙනවා බං නිවාඩු නෑ
  4. aliman

    Airtel FB, Whatsapp wedada?

    na
  5. aliman

    open source උඹලට සෙට් වුණ ඒ්ව

    OBS Studio qBittorrent Notepad ++ HandBrake VLC Firefox tawk.to
  6. aliman

    Malaysia Living Cost

    අඩේ thanks බං ow එත් tax ගහනවා ------ Post added on 1648520952
  7. aliman

    Malaysia Living Cost

    පොරගේ පඩි හොදද? නෑ බන් අපේ කෑම දෙන්නේ නෑ
  8. aliman

    Malaysia Living Cost

    Thanks mcn
  9. aliman

    Malaysia Living Cost

    නැ ලංකාවෙ එවුන් එක්ක ඉනින වෙන්නෙ. Uba එහෙ නම් ඉන්නෙ cost කොහොමද
  10. aliman

    Malaysia Living Cost

    ගනන් ද
  11. aliman

    Malaysia Living Cost

    මචංලා Malaysia වල ඉන්න අය එහෙ Living Cost එක දානවද. එක එකා කියන ගණන් වෙනස් එක නිසා හිතාගනින බෑ. මෙන්න මෙවට යන වියදම Location: KL හො අවට Transport KL වලට Appartment / Studio cost Food කඩ කෑම තුනි වේලම Internet/Mobile package/Electricity/Water
  12. aliman

    ගෙයක් හදනවද? ගන්නවද?

    මලත් වජිර හවුස් නම් දෙන්න එපා
  13. aliman

    Questions Maliban Vitagen vs Mead Johnson Sustagen ?

    ලංකාවේ ඒවා ගන්න දැන් නම් බයක් තියනවා Assuming Sustagen is an imported product. අපේ උන් මිනිස්සුන්ගේ Health එක ගැන මාර අඩුවෙන් හිතන්නේ ඒ නිසා Sustagen වගේ දෙයක් ගන්න එක හොදයි මොකද උන් international brand name එක රැකගන්න ඕන. Maliban ඉස්සර තරම් quality එකක් නෑ දැන් උනුත් සල්ලි වලට . නගානන්දයා දාපු...
  14. aliman

    Wagon R VS Japan Alto (new)

    ගන්න තියනවද බං new ඒවා
  15. aliman

    IDM ගනන් වැඩි කරල නේද

    1 Year License LKR 2800 Life Time License LKR 5550
  16. aliman

    IDM ගනන් වැඩි කරල නේද

    මේ ගානට දෙන්න පුළුවන් අපි Authorized IDM Resellers ල IDM එකෙන්ම Download කරගෙන අපි දෙන KEYඑක දාන්න තියෙන්නේ

    No contents