මේ ස්ටොරි එක බැලුවම උබ අවන්ක පොරක් කියල පේනවා ඒවගේම උබ හෙන මොඩයි කියලත් හිතෙනව එක උබෙ අවන්ක කම නිසා කියල මන් හිතනවා
ආදරයක් කියන්නෙ දෙන්නෙක්ගෙ විස්වාසයක් එහෙම නැතුව ලස්සන මත පදනම් උන දෙයක්වත් සල්ලි මත පදනම් උන දෙයක්වත් නෙමෙයිනෙ , මිනිස්සු අතින් වැරදි වෙන අවස්තා ඔනතරම් තියනවා ඒ වගේම වරදකට සමාව...