දවස ගානේ වෙඩි පත්තු වෙන එව්වා මේකේ දන්ඩ තියෙන්නේ.. වෙඩිල්ලක් පත්තු වෙලා නම් දැනගන්න අවසාන පිටුවට දිනපතා පිවිසෙන්න..
ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බංඩිය ලොකු කොල්ලෙක්ට තියලා තියෙන්නේ.. පොරගේ අම්ම කුඩු බිස්නස්...