Dry ස්කින් ප්රශ්නයක්ද මෙන්න විසදුම
හම රැලි වැටිලද?
හම ගොරෝසුද ?
අධික වියළි සමක්ද තියෙන්නේ,
යටිපතුල් පලෙනවද?
මෙන්න විසදුම අත්දුටුවයි ..මගේ යටිපතුල් පැලෙනවට ගෑවේ දැන් හොයන්නවත් නැහැ.
ග්ලිසරින් මේක තමයි විසදුම.
pharmacy වල තියෙනවා පොඩි බෝතලයක් රුපියල් 50ක් 55ක් වෙන්නේ.හෙනගණන් ක්රීම් වලට...