පුළුවන් නම් මේකත් හොයල දෙන්න.
හත්මුතු පරපුර තිබුන තුරාවට මෙවන් තෑග්ගක් නැත ලැබුනේ
හැබහින් ඉටුවිය ගෙයක් දොරක් ගැන දවස ගනනෙ අපි මැව් සිහිනෙ.
මෙම් ගීතය ප්‍රේම්දාස ජනාධ්පතිතුමගෙ උදාගම් සම්බන්දව යොවුන් ගී කන්ඩායමේ ගායකයෙක් තමයි ගායන කලේ. (නම මතක නෑ) .මේ ගීතයේ තනුවටම ප්‍රින්ස් උදය පසුකාලයකදී වෙරළ...